Important notices

Online Application
system

Online
help

Home

About

Contact

    No data availlable

Project 1 image

මිහිතලයේ පැවැත්ම සහතික කිරීම උදෙසා ගොඩනැගිලි ක්ෂේත්‍රයෙන් පරිසරයට වන අහිතකර බලපෑම් සමනය කිරීමත්, සම්පත් කාර්යක්‍ෂමව උපයෝගී කර ගැනීමත් ප්‍රමුඛ කරගනිමින් අද වන විට ගෝලීය මට්ටමෙන් හරිත ගොඩනැගිලි හෙවත් තිරසර ගොඩනැගිලි සංකල්පය බිහිවී ඇත.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා‍ගේ "පුනරුදය" තුන් අවුරුදු පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ ප්‍රමුඛ ක්‍රියාකාරකමක් වන, පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ පළමු පියවර ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන හරිත ගොඩනැගිලි තත්වය මැනබැලී‍මේ ක්‍රමවේදය සකස් කිරීම, අදාල අනෙකුත් ආයතනයන්හි සහයෝගයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදි.

මෙහිදී ශ්‍රී ලංකාවට අදාල වන මූලික ක්ෂේත්‍ර 07 ක් සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි අනුමත කිරීමේ ක්‍රියාපටිපාටියට සමගාමීව 2017 වසරේ සිට නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයෙන් ගොඩනැගිලි හරිතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වනු ඇත.

EE: බලශක්ති කාර්යක්‍ෂමතාවය >

නිර්මාණය

ආලෝකය සපයන උපකරණ කලාපකරණය
විදුලි උප මැනුම්
පුනර්ජනනීය බලශක්තිය
උසස් කාර්යක්ෂමතා කාර්යය සාධනය
විදුලි ආලෝකකරණයේ කාර්යක්ෂමතාවය
බලසාධක නිවැරදි කිරීම

වැඩි දියුණු කිරීම හා තත්ත්වය උසස් කිරීම

බලශක්ති කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීම හා ක්‍රියාත්මක කිරීම

නිරවද්‍යතාවය මැන බැලීම සහ නඩත්තුව

තිරසාර නඩත්තුව

SM: තිරසාර භූමි සැලසුම්කරණය හා කළමනාකරණය >

භූමි සැලසුම්කරණය

භූමිය තෝරා ගැනීම
සංවර්ධන ඝනත්වය සහ ප්‍රජා සම්බන්ධීකරණය
භූමියේ හරිත ආවරණ ස්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම
අතහැර දැමූ භූමි (Brown field) ප්‍රතිසංවර්ධනය
පරිසර කළමනාකරණ හා පරිසර ආරක්ෂණ සැලැස්මක් සකස් කිරීම
ඉදිකිරීම් කළමනාකරණය

ඉදිකිරීම් ක්‍රියාවලියේදී දූෂණය පාලනය කිරීම

ගොඩනැඟිලි ඉදිකිරීම්හි ගුණාත්මක තත්ත්වය ලඟා කර ගැනීම
සේවක පහසුකම්
ප්‍රවාහනය

පොදු ප්‍රවාහන

ප්‍රවේශ දිරිගැන්වීම සහ පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම
හරිත ආවරණ සහ පියසි
වාහන නැවැත්වීමේ ධාරිතාවය
වැසිජල සැලසුම් - ප්‍රමාණ සහ තත්ත්ව පාලනය
ගොඩනැඟිලි භාවිතකරන්නන් සඳහා අත්පොත

MR: අමුද්‍රව්‍යය හා සම්පත් කළමනාකරණය >

අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රති භාවිතය

ද්‍රව්‍යය නැවත භාවිතය සහ තෝරා ගැනීම
ගොඩනැඟිලි නැවත භාවිතය
ගොඩනැඟිලි නැවත භාවිතය

තිරසාර සම්පත් භාවිතය

තිරසාර සම්පත් භාවිතය
තිරසාර දැව භාවිතය
අපද්‍රව්‍ය කළමනාකරණය

අපද්‍රව්‍ය කළමනාකරණය

ඉදිකිරීම් අපද්‍රව්‍යය කළමනාකරණය

හරිත නිෂ්පාදන

ශීතකාරක හා පිරිසිදුකාරක

EQ: ගොඩනැගිලි ඇතුලත පරිසරයේ ගුණාත්මකභාවය >

අභ්‍යන්තර වාතාශ්‍රයේ ගුණාත්මක භාවය

කාබන්ඩයොක්සයිඩ් මට්ටම (CO2) අධීක්ෂණය හා පාලනය
ගෘහස්ත වායු දූෂක

ගෘහස්ත වායු දූෂක

ගෘහස්ත වායු දූෂක
වෙනස්වන වාතයේ සඵලතාවය
ප්‍රශස්ත දෘෂ්ඨි ආලෝක හා ශබ්ද මට්ටම

ප්‍රශස්ත දෘෂ්ඨි ආලෝක හා ශබ්ද මට්ටම

විද්‍යුත් ආලෝක මට්ටම
අභ්‍යන්තර ශබ්ද මට්ටම
ලබා ගන්නා හිරුඑළියේ අධික දීප්තිය පාලනය කිරීම

WE: ජල කාර්යක්ෂමතාවය >

වැසි ජලය එක්රැස් කිරීම හා ජලය ප්‍රතිචක්‍රීකරණය

වැසි ජලය එක්රැස් කිරීම
අප ජලය ප්‍රතිචක්‍රීකරණය හා කාර්යක්ෂම භාවිතය

අප ජලය ප්‍රතිචක්‍රීකරණය හා කාර්යක්ෂම භාවිතය

අප ජලය ප්‍රතිචක්‍රීකරණය හා කාර්යක්ෂම භාවිතය
ජල කාර්යක්ෂම මෙවලම්

IN: හරිතමය නව්‍යකරණය >

හරිතමය නව්‍යකරණ සොයාගැනීම්

SC: සමාජීය හා සංස්කෘතිමය අනුකූලතාවය >

සමාජීය හා සංස්කෘතිමය අනුකූලතාවයෙන් යුතු නිර්මාණකරණය


 Attachment


අයදුම් කිරීමේ උපදෙස් පත්‍රිකාව


අප හා සම්බන්ධවන්න:


+94 2875916 සහ දිගුව 470 / 347
greenrating.uda@gmail.com

    No data availlable